අරමුණ

  • මෙහිදී අප බලාපොරොත්තු වන්නේ යහපත් ජීවන කුසලතා ඇති හැකි අයවලුන් සමග එම හැකියා නොමැති අය සදහා අධ්‍යාත්මික අවබෝධයගුණගරුක බව තුලින් ජීවන අවස්ථා සලසා දීම​.

  • විදිමත් අධ්‍යාපනයක් ලද හා නොලද තෝරාගත් අය සඳහා වෘතීයමය අවස්ථා ලබාදීම​​.

  • යහපත් ආයෝජන සදහා සම්පත් දායකයන් හට අප සතු ව්‍යාපෘති හඳුන්වාදීම​.

  • සොබාදහමෙන් බුදු දහම තුල ලැබිය හැකි සැනසුම අප ලත් පමණින් තවත් අයෙකුට ලබාදීම​.

  • මානසික ආතතියෙන් පීඩාවට පත්වූවන් ඉන් මුදවාගැනීම​.



No comments:

Post a Comment